පොලිස් නිලධාරින් 35,000ක් සීරුවෙන්

අලුත් අවුරුද්දේ මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් දිවයින පුරා පොලිස් නිලධාරින් 35,000කට වැඩි ප්‍රමාණයක් යොදවා ඇති බව පොලීසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පැවසුවේ බස්නාහිර පළාත තුළ ද විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවයි