ජනපතිගෙන් පාස්කු ඉරිදා ප්‍රහාරයේ විමර්ශන පිළිබඳ විශේෂ ප්‍රකාශයක්

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදුන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනාධිපතිවරයා පැවසුවේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු පාර්ශවයන්ට දඬුවම් ලබාදීම රජයේ වගකීම බවයි.

පාස්කු ඉරිදා ප්‍රහාරයට සැබෑ ලෙස වගකිව යුතු පුද්ගලයන් නීතිය ඉදිරියට ගෙන ඒම පසුගිය රජයන් සමයෙහි ප්‍රමාද කළ බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොලොන්නරුව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් පැවසුවේ.

menu
menu