කොළඹ සෙන්ටනියල් ලියෝ  සමාජයෙන් තවත් ලස්සන වැඩක් 

2025 අප්‍රේල් 25 වන දින, කොළඹ සෙන්ටනියල් ලියෝ සමාජය විසින් ලියෝ සංවිධානයේ 20 වන සංවත්සරය සමරමින් “20 For 20” නම් මනුෂ්‍යසාධක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන ලදී. MJF පදනම සහයෝගයෙන්, ආධාර අවශ්‍ය වූ විශේෂ අවශ්‍යතා ඇති ළමුන් 20 දෙනෙකු හඳුනාගනු ලැබූ අතර, ඔවුන් සඳහා බැංකු ගිණුම් 20ක් විවෘත කර එම ගිණුම් සදහා මුදල්ද තැම්පත් කරනු ලැබිය. මෙම ව්‍යාපෘතිය ඔවුන්ගේ ආර්ථික ආරක්ෂාව උදෙසා සාර්ථකව ක්‍රියාත්මක විය. සමාජය වෙත කෙරෙන තවත් අර්ථවත් සේවාවක්, කොළඹ සෙන්ටනියල් ලියෝවරුන් විසින් මෙලෙස ක්‍රියාත්මක වුණි

menu
menu