කටුනායක දී කලහාකාරී ලෙස හැසිරුණු අයෙක්ට පොලිසියෙන් වෙඩි 

ප්‍රදේශයේදී පොලීසිය විසින් වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.
ඒ අනුව පොලිස් නිලධාරියෙකුට තියුණු ආයුධයකින් පහරදුන් පුද්ගලයෙකුට මෙලෙස පොලීසිය විසින් වෙඩි තබා ඇති බවයි සඳහන් වෙන්නේ.
වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා මීගමුව රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.
menu
menu