Most recent articles

ගැබිනි මවකට බෝට්ටුවේදීම දරුවා ලැබිලා

access_timeSaturday 20th April 2024

බෝට්ටුවකින් රෝහලට යමින් සිටි ගැබිනි මවක් බෝට්ටුවේදීම දරු ප්‍රසූතිය සිදුකළ පුවතක් යාපනයෙන් ප්‍රදේශයේ අපට වාර්තා වේ. ප්‍රසව වේදනා ඇති වූ අදාළ ... ;j lshjkak

යළි ඉන්ධන මිල එකවරම ඉහළ යාමේ අවධානමක් ?

access_timeSaturday 20th April 2024

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකාවේ ... ;j lshjkak

නිහඬව සිටි ඊශ්‍රායලය ඉරානයට දුන්න ගම් එක

access_timeFriday 19th April 2024

ඊශ්‍රායලය විසින් ඉරානයේ ඉස්ෆහාන් නගරයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ පසුගිය දින ඊශ්‍රායලයට එල්ල වූ ප්‍රහාරයට ප්‍රති ... ;j lshjkak

අනුර සජිත් පොඩි ළමයි රටක් කරන්න බැහැ

access_timeFriday 19th April 2024

අනුර, සජිත් රටක් කරන්නට හැකියාවක් ඇති අය නොවන හෙයින් ඒ සියලු දෙනා ජනපතිගේ ගමන සමග එකතු විය යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ... ;j lshjkak

චමරි අතපත්තුට ජනාධිපතිගෙන් සුභාශිංසන

access_timeFriday 19th April 2024

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති කාන්තා එක්දින ජාත්‍යන්තර තරඟයේදී ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයග්‍රහණයක් අත්කර දෙමින් පන්දු 139කදී නොදැවී ලකුණු 195ක් රැස්කළ ... ;j lshjkak

මාලිමාවේ ප්‍රතිඥාව අගරදගුරු හිමියන්ට

access_timeThursday 18th April 2024

2019 වර්ෂයේ අප්‍රේල් මස 21 දින සිදු වූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ... ;j lshjkak

තෙවරප්පෙරුමගේ මරණය ගැන සැකයක්

access_timeThursday 18th April 2024

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ පාලිත තෙවරප්පෙරුම මහතාගේ මරණය සිදු වූ ආකාරය පිළිබඳ පොලිස් කණ්ඩායම් 02ක් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ඒ, මතුගම පොලීසිය සහ ... ;j lshjkak

ඩුබායි සහ ඕමානයට ඉදිරි පැය කිහිපය තුලදී සිදුවෙන්න යන දේ

access_timeThursday 18th April 2024

අධික වර්ෂාව හා ගංවතුර හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට හා ඕමානයට එල්ල වී ඇති බලපෑම් තවමත් අවසන් වී නැති බව විදෙස් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා ... ;j lshjkak

« Previous 1 ... 7 8 9 10 11 12 13 14 15 ... 352 Next » All Page: Items per page:

Page: 11 of 352

menu
menu