Most recent articles

හෙට තීරණාත්මකයි?

access_timeSaturday 4th May 2024

හෙට (05) දිනයේ උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙනවා ඒ අනුව හෙට දිනයේ උතුරු, උතුරුමැද, ... ;j lshjkak

අධික රස්නයට ජිවිත 09 බිලි ගනියි හැමෝම පරිස්සමින්

access_timeSaturday 4th May 2024

නැගෙනහිර ඉන්දියාවට උෂ්ණාධික කාලගුණයෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇති බවත් ඉන්දියාවට බලපෑ අධික උෂ්ණත්වය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 9 දෙනකු මිය ගොස් ඇති ... ;j lshjkak

බිරිඳට පහර දුන් සැමියාට පොලිසියෙන් වෙඩි තබයි

access_timeSaturday 4th May 2024

වාද්දූව, මොල්ලිගොඩ ප්‍රදේශයේදී පොලිස් නිලධාරින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. පොලිසිය පැවසුවේ ... ;j lshjkak

විදෙස් රටවලට ඕනි බේබි කෙනෙක් තමයි රටේ ජනාධිපති අලුත්ම අනාවරණය

access_timeSaturday 4th May 2024

ජනපතිවරණයට ඇති විදෙස් කුමන්ත්‍රණයක් ඇල්ලේ ගුණවංශ හිමියන් හෙළිකරයි තමන්ට අවශ්‍ය ශ්‍රී ලාංකිකයෙකු මෙරට ජනපති ලෙස පත්කිරීමට විදෙස් රටවල් රැසක් ... ;j lshjkak

කොත්තු සහ රයිස් මිලදි ගන්න කලින් මේ ගැන දැනගන්න

access_timeSaturday 4th May 2024

ගෑස් මිල ගණන් පහළ දැමීමට ගත් තීරණය හමුවේ ආහාර වර්ග කිහිපයක මිල ගණන් ද පහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා. ඒ අනුව කොත්තු සහ ... ;j lshjkak

ලිට්‍රෝ ගෑස් බහිද්දි ලාෆ් ගෑස් ආයතනය මිනිස්සුන්ට දුන්න පණිවිඩය

access_timeFriday 3rd May 2024

ලාෆ් ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 275 කින් අඩු කිරීමට තීරණය කළ බව එම සමාගම නිවේදනය කරනවා ඒ අනුව කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක ... ;j lshjkak

අහස උසට ගිය එළවළු මිලට මේ වසර අවසන් වන තෙක් සිදුවන දේ

access_timeFriday 3rd May 2024

මෙම වසර අවසන්වන තෙක් එළවළු මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහල යාමේ අවදානමක් නැතැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය සඳහන් කරනවා වෙළෙඳපොළේ ... ;j lshjkak

ලිට්‍රෝ ගෑස් මිල ගනන් අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු කෙරේ

access_timeFriday 3rd May 2024

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 175කින් අඩුකරන බවයි එම සමාගමේ සභාපති මුදිත පීරිස් සදහන් කළේ එහි නව මිල රුපියල් 3,940ක් වනවා. කිලෝග්‍රෑම් ... ;j lshjkak

« Previous 1 2 3 4 5 6 7 8 9 ... 348 Next » All Page: Items per page:

Page: 2 of 348

menu
menu