Most recent articles - Local

බැසිල් රනිල්ට කෙලින්ම කියද්දි රනිල් බැසිල්ටත් කියලා දෙයි

access_timeThursday 25th April 2024

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙන් ... ;j lshjkak

යුධ හමුදාව පොලිසිය නොමග යැවු ශ්‍රී පාද උඩමළුවෙන් පහළට පැන්න තරුණයා ගැන ආරංචියක්

access_timeThursday 25th April 2024

කාන්තාවන් දෙදෙනෙකු සමග වන්දනාවේ පැමිණ ශ්‍රී පාද උඩ මළුවෙන් පහළට පැන අතුරුදන් වූ දිනේෂ් හේමන්ත නමැති වයස අවුරුදු 33 ක සූරියවැව ප්‍රදේශයේ පදිංචි තරුණයා ... ;j lshjkak

ඉරාන ජනපති දිවයිනට

access_timeWednesday 24th April 2024

ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා මීට සුළු වේලාවකට පෙර දිවයිනට පැමිණයා ඒ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළිනි. ඉරාන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ... ;j lshjkak

අණ නොතකා ධාවනය වූ ත්‍රීරෝද රථයකට පොලිසියෙන් වෙඩි

access_timeTuesday 23rd April 2024

මොරගහහේන, මිරිස්වත්ත ප්‍රදේශයේදී අද අලුයම 02.00ට පමණ අණ නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයකට පොලිසිය වෙඩි තබා තිබෙනවා මීපේ දෙළුකැටිය පොලිස් මාර්ග බාධකයේදී ... ;j lshjkak

එන්නේ නැත්නම් කියන්න අනුර කුමාර සජිත්ට දින වෙන් කරයි

access_timeTuesday 23rd April 2024

අනුර කුමාර දිසානායක මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර පැවැත්වීමට යෝජිත විවාදය සඳහා නොපැමිණෙන්නේ නම් ඒ පිළිබඳව දැනුම්දෙන ලෙසට ඉල්ලා සිටිමින් ජාතික ... ;j lshjkak

ඊශ්‍රායලයේ හමුදා බුද්ධි අංශ ප්‍රධානියාටත් ඉල්ලා අස්වෙයි

access_timeMonday 22nd April 2024

පසුගිය ඔක්තෝබර් මස 07 වනදා හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය හඳුනාගැනීමට නොහැකිවීම සම්බන්ධ වගකීම භාරගනිමින් ඔහු ඉල්ලා අස්වී ඇති බව වාර්තා ... ;j lshjkak

ජාතික හැඳුනුම්පත්

access_timeMonday 22nd April 2024

ජාතික හැඳුනුම්පතක් ලබාගැනීමට නොහැකි වූ වයස අවුරුදු 40 ඉක්මවා ඇති පුද්ගලයන් සඳහා හැඳුනුම්පත් නිකුත් කිරීමේ කාලය ලබන ජූනි 30 දක්වා දිර්ඝ කර තිබෙනවා උප්පැන්න ... ;j lshjkak

දියතලාවේ අනතුර සම්බන්ධයෙන් රියදුරන් දෙදෙනෙකුට පොලිස් අත්අඩංගුවට

access_timeMonday 22nd April 2024

07 දෙනෙකුට මරු කැඳවමින් සහ 23 දෙනෙකු රෝහල්ගත කරමින් ඊයේ දියතලාව නරියා කන්දේදී ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් මෝටර් රථ ධාවන තරගයේදී සිදුවූ අනතුරට සම්බන්ධ රියදුරන් ... ;j lshjkak

ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි

access_timeMonday 22nd April 2024

ඔහු අසනීප තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ බවයි පවුලේ ඥාතීන් අප කළ විමසුමකදී සඳහන් කළේ. අභාවප්‍රාප්ත ... ;j lshjkak

පාවිච්චි කළ වාහන ආනයනය ගැන අලුත්ම ආරංචියක්

access_timeSunday 21st April 2024

භාවිත කරන ලද වාහන ආනයනය කිරීම සඳහා වන අවස්ථාව නව වාහන ආනයනය සමඟ තවත් පුළුල් කරන ලෙස ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ රජයෙන් ... ;j lshjkak

« Previous 1 ... 4 5 6 7 8 9 10 11 12 ... 268 Next » All Page: Items per page:

Page: 8 of 268

menu
menu