දියතලාවේ අනතුර සම්බන්ධයෙන් රියදුරන් දෙදෙනෙකුට පොලිස් අත්අඩංගුවට

07 දෙනෙකුට මරු කැඳවමින් සහ 23 දෙනෙකු රෝහල්ගත කරමින් ඊයේ දියතලාව නරියා කන්දේදී ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් මෝටර් රථ ධාවන තරගයේදී සිදුවූ අනතුරට සම්බන්ධ රියදුරන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. ඔහුන් දෙදෙනා දියතලා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ

menu
menu