බැසිල් රනිල්ට කෙලින්ම කියද්දි රනිල් බැසිල්ටත් කියලා දෙයි

ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙන් ප්රකාශයට පත් කරන බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්ය බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා හමුවේ ප්රකාශ කර තිබෙන බව වර්තා වෙනවා . ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර කොළඹ ජනාධිපති නිල නිවසේදී පැවති හමුවේදී බැසිල් රාජපක්ෂ මහතා මේ බව ප්රකාශයට පත් කර ඇති බවයි දේශපාලන ආරංචිය මර්ග පවසන්නේ අනිවාර්යයෙන්ම තමා ජනාධිපතිවරණයට තරඟ කරන බව එහිදී ජනාධිපතිවරයා බැසිල් රාජපක්ෂ මහතා හමුවේ ප්රකාශ කර තිබේ.

menu
menu