වාහනයක් ගන්න බලාගෙන ඉන්න හැමෝටම සුභ ආරංචියක්

පෞද්ගලිකව වාහන ආනයන සීමා ඉවත් කිරීම සලකාබැලීමට අවශ්‍ය සාකච්ඡා ආරම්භ කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.
ආර්ථිකයට බලපෑමක් ඇති නොවන ආකාරයෙන් පෞද්ගලික වාහන ආනයන සීමා ඉවත් කිරීමට පියවර ගන්නා බවයි මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.
විවිධ රටවල් සමග නිදහස් වෙළඳ ගිවිසුම්වලට එළඹීම සම්බන්ධයෙන්ද මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ අදහස් පළ කළා.
menu
menu