Most recent articles

චමරි අතපත්තුට ජනාධිපතිගෙන් සුභාශිංසන

access_timeFriday 19th April 2024

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති කාන්තා එක්දින ජාත්‍යන්තර තරඟයේදී ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයග්‍රහණයක් අත්කර දෙමින් පන්දු 139කදී නොදැවී ලකුණු 195ක් රැස්කළ ... ;j lshjkak

මාලිමාවේ ප්‍රතිඥාව අගරදගුරු හිමියන්ට

access_timeThursday 18th April 2024

2019 වර්ෂයේ අප්‍රේල් මස 21 දින සිදු වූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ... ;j lshjkak

තෙවරප්පෙරුමගේ මරණය ගැන සැකයක්

access_timeThursday 18th April 2024

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ පාලිත තෙවරප්පෙරුම මහතාගේ මරණය සිදු වූ ආකාරය පිළිබඳ පොලිස් කණ්ඩායම් 02ක් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ඒ, මතුගම පොලීසිය සහ ... ;j lshjkak

ඩුබායි සහ ඕමානයට ඉදිරි පැය කිහිපය තුලදී සිදුවෙන්න යන දේ

access_timeThursday 18th April 2024

අධික වර්ෂාව හා ගංවතුර හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට හා ඕමානයට එල්ල වී ඇති බලපෑම් තවමත් අවසන් වී නැති බව විදෙස් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා ... ;j lshjkak

දකුණු අප්‍රිකානු බිමේ ජය කෙළි නැංවූ චමරි අතපත්තු

access_timeThursday 18th April 2024

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් හඹා ගොස් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව බිහි කිරීමට චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා ... ;j lshjkak

තෙවරප්පෙරුමගේ මියගිය හේතුව හෙලි වෙයි

access_timeWednesday 17th April 2024

හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ මරණය විදුලි සැර වැදීමෙන් ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට සිදුවූ බරපතළ හානි හේතුවෙන් සිදුවූ මරණයක් ... ;j lshjkak

දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාට අධිකරණයෙන් ලැබුණු නියෝගය

access_timeWednesday 17th April 2024

විදේශ රැකියාවක් ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින රංගන ශිල්පිණී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා මේ මස 24 වනදා ... ;j lshjkak

පාලිත තෙවරප්පෙරුමගේ අවසන් කටයුතු සිදු කරණ දිනය

access_timeWednesday 17th April 2024

අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සිකුරාදා සිදු කිරීමට නියමිතයි. ... ;j lshjkak

ජනපති නුවරඑළියේ පා ගමනක

access_timeWednesday 17th April 2024

නුවරඑළිය සුන්දර කඳුකරය ආශ්‍රිතව යළි පිබිඳෙන සංචාරක කාර්මාන්තය පිළිබඳ සොයා බලමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළිය උඩුපුස්සැල්ලාව ... ;j lshjkak

ඉරානයට එරෙහිව ඊශ්‍රායලය ලොකු වැඩකට සූදානම් වෙයි

access_timeWednesday 17th April 2024

ඉරානයට එරෙහිව රාජ්‍ය තාන්ත්‍රික ප්‍රහාරයක් එල්ල කළ බව ඊශ්‍රායලය පවසා තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා ඒ අනුව ඉරානයේ මිසයිල වැඩසටහනට එරෙහිව සම්බාධක ... ;j lshjkak

« Previous 1 2 3 4 5 6 7 8 9 ... 276 Next » All Page: Items per page:

Page: 4 of 276

menu
menu