අනුර දිසානායක හදිසියේම ශ්‍රී ලංකාවෙන් පිටව යයි
ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ස්වීඩනය වෙත පිටත්ව ගිය බව ජාතික ජන බලවේගයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා ඊයේ ... ;j lshjkak
රට යන්න ඉන්න අයට විශේෂ දැනුම්දිමකක් අමාරුවේ වැටෙන්න එපා
ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ජනතාව වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා එමගින් දැනුම්දී ඇත්තේ මාර්ගගත වීසා අයදුම් කිරීමේදී http://www.immigration ... ;j lshjkak
අධික උණුසුම නිසා පාසල් පැවැත්විම පිළිබඳ තිරණයක් ගනියි
බංල්ගාදේශයේ පවතින අධික උණුසුම හේතුවෙන් පාසල් වසා දැමීමට එරට බලධාරින් තීරණය කර තිබෙනවා. ඒ අනුව, බංග්ලාදේශයේ දරුවන් මිලියන 33කට මේ දිනවල පාසල් කටයුතු ... ;j lshjkak
ලක්ෂ 10ක මුදල් මගඩියක් නිසා අත්අඩංගුවට ගත් උපුල් ශාන්ත සන්නස්ගල
පෑලියගොඩ කොට්ඨාස විශේෂ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගත් උපුල් ශාන්ත සන්නස්ගල ඇප ලබා දී තිබෙනවා. මූල්‍ය චෝදනාවකට අදාළව අද දහවල් පෑලියගොඩ ... ;j lshjkak
පාතාලය මට්ටු කරන්න අද අලුතෙන්ම එලියට බැස්ස සෙට් එක
සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සහ පාතාලය මර්දනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ විශේෂ පුහුණුවක් ලද පොලිස් යතුරුපැදි කණ්ඩායමේ විසිරයාමේ පෙළපාලිය ... ;j lshjkak
බැසිල් රනිල්ට කෙලින්ම කියද්දි රනිල් බැසිල්ටත් කියලා දෙයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙන් ... ;j lshjkak
යුධ හමුදාව පොලිසිය නොමග යැවු ශ්‍රී පාද උඩමළුවෙන් පහළට පැන්න තරුණයා ගැන ආරංචියක්
කාන්තාවන් දෙදෙනෙකු සමග වන්දනාවේ පැමිණ ශ්‍රී පාද උඩ මළුවෙන් පහළට පැන අතුරුදන් වූ දිනේෂ් හේමන්ත නමැති වයස අවුරුදු 33 ක සූරියවැව ප්‍රදේශයේ පදිංචි තරුණයා ... ;j lshjkak
ඉරාන ජනපති දිවයිනට
ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා මීට සුළු වේලාවකට පෙර දිවයිනට පැමිණයා ඒ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළිනි. ඉරාන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ... ;j lshjkak