à¶šà·Š‍රිකට් ගැන කැබිනට් තීරණය

මින්පසු à¶šà·Š‍රිකට් අතුරු පාලක මණ්ඩල à¶´à¶­à·Š කරන්නේ නම්, කැබිනට් අනුමැතිය ගත යුතු à¶¶à·€ කැබ්නට් මණ්ඩලය තීරණය à¶šà¶» à¶­à·’à¶¶à·š.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් à¶šà·… නිවේදනයේ දැක්වෙන්නේ, ජාත්‍යන්තර à¶šà·Š‍රිකට් කවුන්සිලය මගින් ශ්‍රී ලංකා à¶šà·Š‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය තීරණ ගැනීමේ බලය à¶šà·Š‍රිකට් සඳහා à¶´à¶­à·Šà¶šà¶» ඇති අමාත්‍ය අනු කමිටුව වෙත පැවරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය à¶šà·… බවයි.

විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතාගේ à¶´à·Š‍රධානත්වයෙන් මෙම අමාත්‍ය අනු කමිටුව à¶´à¶­à·Š කෙරිණ.

menu
menu