සීනි හා à¶´à·’à¶§à·’ වලින් ආපසු බදු අය කිරීමක්  

බදු ආදායම් අහිමිවීම සම්බන්ධයෙන් à¶šà·Š‍රම සහ විධි à¶´à·’à·…à·’à¶¶à¶³ කාරක සභාව විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී à¶­à·’à¶¶à·š
එහිදී සීනි සහ තිරිගු පිටි ආනයන සීමා සහ බදු සංශෝධන හේතුවෙන් බදු ආදායම් අහිමිවීම පිළිබඳ අවධානය යොමුකර ඒවා යළි අය කරගැනීමට ඇති හැකියාව පිළිබඳ විමර්ශනයක් සිදුකරන ලෙස උපදෙස් ලබාදී ඇත
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ à¶´à·Š‍රධානත්වයෙන් à¶šà·Š‍රම සහ විධි à¶´à·’à·…à·’à¶¶à¶³ කාරක සභාව රැස්වී ඇති à¶…à¶­à¶» à¶Šà¶§ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැඳවා තිබුණි
2020 වසරේදී සීනි සඳහා වන වි‍ශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 50 සිට ශත 25 දක්වා à¶…à¶©à·” කිරීමෙන් සමාගම් රුපියල් බිලියන 16à¶šà¶§ ආසන්න අනීතික ලාභයක් ලබා ඇති à¶¶à·€ විගණන වාර්තාවක් මගින් පෙන්වා දී ඇති බැවින් ඔවුන්ගෙන් නිසි බදු අය කරගැනීමට කටයුතු කරන ලෙස එහිදී උපදෙස් ලබාදී à¶­à·’à¶¶à·š
සීනි බදු වැඩි කිරීමට පෙර අසාමාන්‍ය ලෙස සීනි ටොන් 8,500à¶šà·Š පමණ ආනයනය à¶šà¶» ඇති බවටත් ඉන් පසු සීනි බදු රුපියල් 50 දක්වා වැඩිකර ඇති බවටත් කාරක සභා සභාපතිවරයා මෙහිදි කරුණු අනාවරණය à¶šà·… à¶¶à·€ පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසීය
à¶’ අනුව à¶Šà¶§ අදාළ දත්ත මුදල් අමාත්‍යාංශයෙන් ලබාගෙන මෙම සමාගම් විසින් ලබාගෙන ඇති අයථා ලාභය නිසි පරිදි තක්සේරු à¶šà¶» නිසි බදු අය කරගන්නා ලෙස à¶šà·Š‍රම සහ විධි à¶´à·’à·…à·’à¶¶à¶³ කාරක සභාව විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නිර්දේශ à¶šà¶» à¶­à·’à¶¶à·š
මේ à¶…à¶­à¶» කොළඹ පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා à¶´à·Š‍රකාශ à¶šà·…à·š මෙරට අයබදු à¶šà·Š‍රමවේදයේ පවතින දුර්වලතා හේතුවෙන් එය සමාජය ඉදිරියේ හාස්‍යයට ලක්වී ඇති බවය
menu
menu