සත්ත්ව ආහාර සමඟ මුසු වූ රයිස් හා කොත්තු

à¶…à¶©à·” මුදලට සුරතල් සතුන් සදහා විකිණීමට තබා à¶­à·’à¶¶à·– කුකුළු මස් කූඨ ව්‍යාපාරිකයින් විසින් මිලදීගෙන රයිස් කොත්‍à¶­à·” ආදියට à¶‘à¶šà¶­à·” කරමින් මනුෂ්‍ය පරිභෝජනය සඳහා යොදාගන්නා බවට ලද තොරතුරකට අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් මිනුවන්ගොඩ මහජන සෞඛ්‍ය බලප්‍රදේශයේ à¶´à·’à·„à·’à¶§à·’ ස්ථානයක වැටලීමක් à¶šà¶» à¶­à·’à¶¶à·š
à¶´à·Š‍රදේශයේ à¶´à·Š‍රසිද්ධ කුකුළු ගොවිපලක à¶´à·Š‍රවාහනයේදී හා නිෂ්පාදන à¶šà·Š‍රියාවලියේදී මියගිය සතුන් එම ගොවිපලින් ඉතා à¶…à¶©à·” මිලට මිලදී ගෙන à¶´à·Š‍රදේශයේ සත්ව ආහාර ලෙස විකුණන à¶¶à·€ එහිදී අනාවරණය වී ඇත
නමුත් වැටලීම සිදුකරන අවස්ථාවේ à¶­à·’à¶¶à·– ඇතැම් මස් තොග සතුන්ට පවා ආහාර ලෙස ලබාදීමට නුසුදුසු තත්වයේ පවතින à¶¶à·€ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට නිරීක්ෂණය ඔස්සේ හෙළිදරව් විය
කිසිදු බලපත්‍රයක් හෝ ලේබලයක් රහිතව විකිණීම සිදුකල නිසා කිලෝග්‍රෑම් 2000à¶š පමණ à¶´à·Š‍රමාණයක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු à¶šà·… à¶¶à·€ මිනුවන්ගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පවසයි
menu
menu