ඩෙංගු අධි අවදානම් කලාප නම් කරයි

මෙරට ඩෙංගු ආසාදිතයන්ගේ සංඛ්‍යාව 72,840à¶šà·Š දක්වා ඉහළ ගොස් ඇති à¶¶à·€ ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි

à¶´à·Š‍රජා වෛද්‍ය විශේෂඥ නිමල්කා පන්නිලහෙට්ටි මහත්මිය à¶´à·Š‍රකාශ à¶šà·…à·š, වැඩිම ආසාදිතයින් à¶´à·Š‍රමාණයක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් බවය. එම සංඛ්‍යාව 34,645 à¶šà¶§ ආසන්න වේ. à¶´à·Š‍රතිශතයක් ලෙස එය 47.5% à¶šà·’.

මේ වන විට ඩෙංගු අධි අවදානම් කලාප කලාප 45 ක් නම් කර තිබේ.

කොළඹ දිස්ත්‍රික්කයෙන් 10à¶šà·Š ද, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 08à¶šà·Š ද, කළුතර දිස්ත්‍රික්කයෙන් 03à¶šà·Š ද, මහනුවර දිස්ත්‍රික්කයෙන් 11à¶šà·Š ද, මාතලේ දිස්ත්‍රික්කයෙන් 02à¶šà·Š ද, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 02à¶šà·Š ද, මඩකලපුව දිස්ත්‍රික්කයෙන් 01à¶šà·Š ද, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 01à¶šà·Š ද , පුත්තලම දිස්ත්‍රික්කයෙන් 04à¶šà·Š ද, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 03à¶šà·Š ලෙස එම කලාප හඳුනාගෙන ඇත.

මෙම මාසයේ දී (නොවැම්බර්) පමණක් මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 4,347 à¶šà·’.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 15,464à¶šà·Š ද, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 14,596à¶šà·Š ද, කළුතර දිස්ත්‍රික්කයෙන් 4,585à¶šà·Š ද, මහනුවර දිස්ත්‍රික්කයෙන් 7,068à¶šà·Š ද, පුත්තලම දිස්ත්‍රික්කයෙන් 3,371à¶šà·Š ද, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 3,065à¶šà·Š ද, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 2,933à¶šà·Š ද, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 2,797à¶šà·Š ද වශයෙන් වාර්තා වී ඇත.

නොවැම්බර් 06 වැනිදා සි⁣ට 12 වැනිදා දක්වා වන 45 වැනි සතියේ ඩෙංගු ආසාදිතයන් 1,586ක් වාර්තා ඇති අතර එය 44 වන සතියට සාපේක්ෂව 3.5% ක වැඩිවීමකි.

menu
menu