සනත් නිශාන්ත කණගාටුව පළ කරයි

තමාව සති දෙකක කාලයක් සඳහා පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී වීම තහනම් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා කථානායකවරයාට ලිපියක් මගින් නිවේදනයක් නිකුත් à¶šà¶» à¶­à·’à¶¶à·š.

පසුගිය දා පාර්ලිමේන්තු සභාගර්භයේ දී සිදුවු සිද්ධිය සම්බන්ධයෙන් තමාගේ කනගාටුව පළ කරන අතර, එය සිදුනොවිය යුත්තක් බව තමා විශ්වාස කරන බව ද අදාළ ලිපියේ දැක්වේ.

එම තත්ත්වයට පත්වීමට හේතු කාරණා කිහිපයක් සනත් නිශාන්ත මහතා විසින් කථානායකවරයා වෙත යැවූ ලිපිය ඔස්සේ ඉදිරිපත් කර ඇත.

menu
menu