විදුලිබල මණ්ඩලයේ සේවකයින් 5000 ට රැකියා අහිමි වෙයි

විදුලිබල මණ්ඩලයේ වියදම් කළමනාකරණය කිරීම වෙනුවෙන් ස්ථීර සේවකයින් 5000 à¶šà·Š ඉවත් à¶šà¶» ඇති à¶¶à·€ විදුලිබල හා බලශක්ති අමාත්‍ය à¶šà¶‚à¶ à¶± විජේසේකර මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් සඳහන් à¶šà·…à·š ඉදිරියේදී à¶…à¶­à·Š‍යවශ්‍ය පිරිස පමණක් සේවයෙහි යෙදවීමට පියවර ගන්නා බවයි.

එමෙන්ම විදුලිබල මණ්ඩලයේ සහ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයින් සඳහා ලබන වසරේදී ලබාදීමට ගිවිසුම්ගතව à¶­à·’à¶¶à·– 25%à¶š වැටුප් වර්ධකය සහ දීමනා ලබාදීම ද අහෝසි à¶šà·… à¶¶à·€ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් à¶šà·…à·š ය.

menu
menu