අද පාර්ලිමේන්තුව

අයවැය තෙවනවර කියවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදය අද (30) අටවන දිනටත් පැවැත්වීමට නියමිතය.


à¶’ අනුව අද පෙරවරු 9.30 à¶§ කතානායකවරයාගේ à¶´à·Š‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීම සිදුවිය.


පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් à¶šà·…à·š, අද දිනයේ සෞඛ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ෂය විවාදයට ගැනීමට නියමිත බවයි.

menu
menu