සරසවි වරම් ලැබූවන්

2022 උසස් පෙළ විභාග à¶´à·Š‍රතිඵලවලට අනුව විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු අද (01) නිකුත් කරන à¶¶à·€ විශ්වවිද්‍යාල à¶´à·Š‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

2022 උසස් පෙළ විභාග à¶´à·Š‍රතිඵල පසුගිය සැප්තැම්බර් මස 04 වැනිදා නිකුත් කරනු ලැබීය.

අයදුම්කරුවන් 263,933à¶šà·Š අතරින් 166,938à¶šà·Š (63.3%)à¶š සිසුන් à¶´à·Š‍රමාණයක් අවම විශ්වවිද්‍යාල සුදුසුකම් ලබා ගැනීමට එහිදී සමත් වුණි.

menu
menu