ව්‍යසායකයින්ට අවම  පොලියට ණය

ව්‍යවසායකයන් වෙත 2% පොලී සහනය යටතේ ණය ලබාදීමට කටයුතු කරන à¶¶à·€ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය à¶´à·Š‍රසන්න රණවීර පවසයි.

අමාත්‍යවරයා සඳහන් à¶šà·…à·š, à¶’ සඳහා ආසියානු සංවර්ධන බැංකුව සමඟ à¶‘à¶šà·Šà·€ රුපියල් බිලියන 30 à¶šà·Š වෙන් à¶šà¶» ඇති බවය.

මේ වනවිට රටේ සමස්ත ජනගහනයෙන් 2.8% à¶šà·Š ව්‍යවසායකයින් වන à¶…à¶­à¶»

අමාත්‍යවරයා පැවසූවේ, 2028 වසර වනවිට එම à¶´à·Š‍රමාණය 10% à¶šà·Š දක්වා ඉහළ නැංවීම සිය ඉලක්කය à¶¶à·€ යි.

menu
menu