යළි තෙල් මිල එකවරම ඉහළ යයි සටහන් වූ නව මිළ ගණන් මෙන්න
![](https://slbreakingnews.com:443/admincontent/news_img/[1534029070666be28c04383]-18.jpg)
සෑම මසක මෙරට තෙල් මිල ගණන් සංශෝධනය ලක් කරනවා.ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ගණන් වලට සාපේක්ෂව ලංකාවේ තෙල් මිල ගණන් වෙනස් වෙයිද ?
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඇමරිකානු ඩොලර් 80 ඉක්මවා තිබෙන බව වාර්තා වනවා.