Most recent articles - Local

හමුදා කඳවුරක පිපිරීමකින් සොල්දාදුවන් 20 දෙනෙකු මිය යයි

access_timeSunday 28th April 2024

කාම්බෝජයේ හමුදා කඳවුරක ඇති වූ පිපිරීමකින් එරට හමුදා සෙබලුන් 20 දෙනෙකු මිය ගොස් තිබෙනවා. එසේම තවත් සෙබලුන් කිහිපදෙනෙක් තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ... ;j lshjkak

කුඩා දරුවන් අතර පැතිර යන වෛරස් උණ ගැන අලුත්ම අනාවරණය

access_timeSunday 28th April 2024

වෛරස් උණක් ආශ්‍රයෙන් කුඩා දරුවන් අතර අත් පා, මුඛ රෝගය තවදුරටත් ව්‍යාප්ත වෙමින් ඇතැයි වෛද්‍යවරුන් පවසනවා. ඒ අනුව, එම රෝග තත්ත්වයට ගොදුරුවූ කුඩා දරුවන් ... ;j lshjkak

ඉන්දීය සුපිරි නළු නිළියන් පිරිසකට සයිබර් අපරාධ අංශයෙන් කැඳවීමක්

access_timeSunday 28th April 2024

ඉන්දීය සුපිරි නළු සන්ජේ දත්, තමන්නා බාටියා ඇතුළු කලාකරුවන් පිරිසක් මහරාෂ්ට්‍ර සයිබර් අපරාධ අංශය වෙත කැඳවා තිබෙන බව වර්තා වෙනවා 2023 IPL තරඟාවලිය ... ;j lshjkak

ඕම් ෆහාඩ් නැමැති කාන්තාව ඝාතනය කර තිබෙනවා

access_timeSaturday 27th April 2024

ඉරාකයේ ටික් ටොක් සමාජ මාධ්‍ය තුළ ප්‍රසිද්ධ කාන්තාවක් වන ඕම් ෆහාඩ් නැමැති කාන්තාව ඝාතනය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ... ;j lshjkak

වාහනයක් ගන්න බලාගෙන ඉන්න හැමෝටම සුභ ආරංචියක්

access_timeSaturday 27th April 2024

පෞද්ගලිකව වාහන ආනයන සීමා ඉවත් කිරීම සලකාබැලීමට අවශ්‍ය සාකච්ඡා ආරම්භ කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා. ආර්ථිකයට බලපෑමක් ඇති නොවන ... ;j lshjkak

පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු ගැන මෛත්‍රී CIDයට කී දේ හෙළිවෙයි

access_timeSaturday 27th April 2024

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් රහස් ප්‍රකාශය සම්බන්ධයෙන් මහජන ... ;j lshjkak

ශ්‍රී ලංකාවට තවත් පදක්කමක්

access_timeSaturday 27th April 2024

ඩුබායි හිදි පැවැත්වෙන වයස අවුරුදු 20න් පහළ ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ 4X400 මිශ්‍ර සහාය දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනිමට ශ්‍රී ලංකාව සමත් ... ;j lshjkak

අනුර දිසානායක හදිසියේම ශ්‍රී ලංකාවෙන් පිටව යයි

access_timeFriday 26th April 2024

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ස්වීඩනය වෙත පිටත්ව ගිය බව ජාතික ජන බලවේගයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා ඊයේ ... ;j lshjkak

« Previous 1 2 3 4 5 6 7 8 9 ... 327 Next » All Page: Items per page:

Page: 1 of 327

menu
menu