උසස් පෙළ විභාගය දින නියමයක් නොමැතිව කල් යයි

උසස් පෙළ විභාගය ඇතුළු සියලු විභාගයන් දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කර තිබෙනවා
එමෙන්ම පාසල් ආරම්භය ද දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කර ඇති බවයි ශ්‍රී ලංකා විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය පවසන්නේ
menu
menu