Most recent articles - Local

කොළඹ මහ නගර සභාවේ තීරණාත්මක මංගල සභා වාරය හෙට

access_timeSunday 15th June 2025

ඉකුත් පළාත් පාලන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව කිසිදු පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට බහුතරය හිමිනොවූකොළඹ මහා නගර සභාවේ මංගල රැස්වීම හෙට (16) දිනයේදී පැවැත්වීමට ... ;j lshjkak

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

access_timeSunday 15th June 2025

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක කර ඊශ්‍රායලය විසින් නැවතත් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍යවාර්තා ... ;j lshjkak

ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය තවදුරටත්

access_timeSunday 15th June 2025

ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, ... ;j lshjkak

කළුබෝවිල පන්සල පාරේ නිවසකට වෙඩි තැබීමක්

access_timeSunday 15th June 2025

කොහුවල පොලිස් වසමේ, කළුබෝවිල පන්සල පාරේ පිහිටි නිවසකට අද අලුයම වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලීසිය පැවසුවේ යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් ... ;j lshjkak

ඉරානයේ ප්‍රහාරවලින් ශ්‍රී ලාංකික කාන්තාවක් තුවාල ලබයි

access_timeSunday 15th June 2025

ඊශ්‍රායලයේ ටෙල්අවිව් හා හයිෆා නගර සහ තදාසන්න ප්‍රදේශ ඉලක්ක කරමින් ඉරානය විසින් එල්ල කරන ලද බැලස්ටික් මිසයිල ප්‍රහාර හේතුවෙන් ගොඩනැගිලි ගණනාවක් ගිනිගැනීම්, ... ;j lshjkak

නිදහස් කළ ප්‍රශ්නගත බහාලුම් ගැන රේගුවෙන් ප්‍රකාශයක්

access_timeSunday 8th June 2025

රේගුවෙන් නිදහස් කළ බහාලුම් තුළ නීති විරෝධී හෝ සැක කටයුතු කිසිවක් නොමැති බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව පවසනවා. අද පැවති විශේෂ මාධ්‍ය හමුවකදී රේගු ... ;j lshjkak

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් ප්‍රශ්න කරයි

access_timeSunday 8th June 2025

ජනාධිපති සමාව ලැබුණ බව පවසමින් අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියෙකු නිදහස් කිරීම ගැන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් CIDය ප්‍රශ්න කරයි. ... ;j lshjkak

කාර්මික දෝශයකට ලක් වු ගුවන් යානය යළි කටුනායකට

access_timeSunday 8th June 2025

ලන්කන් ගුවන් සේවයේ කාර්මික දෝශයකට ලක් වී, ඉන්දුනීසියාවේ මෙඩාන් ගුවන් තොටුපොළ වෙත ගොඩබස්වා තිබූ ගුවන් යානය අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත යළි පැමිණ ... ;j lshjkak

« Previous 1 2 3 4 5 6 7 8 9 ... 480 Next » All Page: Items per page:

Page: 1 of 480

menu
menu