Most recent articles - Local

ඉරානයට එරෙහිව ඊශ්‍රායලය ලොකු වැඩකට සූදානම් වෙයි

access_timeWednesday 17th April 2024

ඉරානයට එරෙහිව රාජ්‍ය තාන්ත්‍රික ප්‍රහාරයක් එල්ල කළ බව ඊශ්‍රායලය පවසා තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා ඒ අනුව ඉරානයේ මිසයිල වැඩසටහනට එරෙහිව සම්බාධක ... ;j lshjkak

කොත්තු කන්න ආපු විදේශිකයාට තර්ජනය කෙරෑ කඩ හිමිකාරයා අත්අඩංගුවට

access_timeWednesday 17th April 2024

ආහාර මිලදී ගැනීම සඳහා පැමිණි විදේශීය ජාතිකයෙකු විසින් ආහාර වල මිල ගණන් විමසීමෙන් පසු එය ප්‍රතික්ෂේප කිරීමත් සමග එම වෙළඳසැලේ හිමිකරු ලෙස පෙනී සිටින පුද්ගලයෙකු ... ;j lshjkak

ඊශ්‍රායලය ඉරාන ගැටුම අතරේ ඉරාන ජනපති ලංකාවට එන හේතුව

access_timeTuesday 16th April 2024

කිලෝමීටර් 25ක ජල සම්ප්‍රේෂණ උමං මාර්ගයක් ඇතුළත් උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය අප්‍රේල් 24 වන දින ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි විසින් විවෘත කිරීමට අපේක්ෂා ... ;j lshjkak

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත කුමාර තෙවරප්පෙරුම මියයයි

access_timeTuesday 16th April 2024

නිවසේ දී විදුලි පරිපථ දෙකක් අමුනන්න ගිය අවස්ථාවේ විදුලි සැර වැදී තිබෙනවා ඔහු නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි වර්තා ... ;j lshjkak

රාජ්‍ය ඇමති චාමර ගමන්ගත් සුඛෝපභෝගී රථය ගිනිගනී

access_timeTuesday 16th April 2024

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක ගමන්ගත් ජීප් රථය කාර්මික දෝශයක් හේතුවෙන් හදිසියේ ගිනි ගැනීමකට ලක්වී තිබෙනවා. ඒ, අද අලුයම 12යි 45ට පමණ බණ්ඩාරවෙල, හල්පේ ... ;j lshjkak

අද දවසේ කාලගුණය

access_timeSaturday 6th April 2024

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා ... ;j lshjkak

පොලිස්පතිට අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග

access_timeThursday 4th April 2024

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු පිරිසක් ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා පොලිස්පතිවරයාට ... ;j lshjkak

දමිතා සහ සැමියා අත්අඩංගුවට

access_timeThursday 4th April 2024

ප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න සහ ඇගේ සැමියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මුදල් වංචාවකට අදාළව ඔවුන් අපරාධ පරීක්ෂණ ... ;j lshjkak

« Previous 1 2 3 4 5 6 7 8 9 ... 323 Next » All Page: Items per page:

Page: 1 of 323

menu
menu