ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය සඳහා නව පනතක්
මෙරට ක්‍රියාත්මක ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය කිරීමට නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ... ;j lshjkak
වත්මන් රජය ගමන් කරන්නේ ඒකාධිපති පාලනයක් වෙත - පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් -
වත්මන් රජය ඒකාධිපති පාලනයක් කරා ගමන් කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් විසින් පෙන්වා දෙන ලදී. මන්ත්‍රීවරයා මෙම අදහස් ... ;j lshjkak
වසා තිබූ නව කැලණි පාලම අද සිට විවෘතයි
තාවකාලිකව වසා දැමූ නව කැලණි පාලම (කල්‍යාණි රන් පිවිසුම) අද (04) යළි විවෘත කර තිබේ. ඒ අනුව අද පෙරවරු 6.00 සිට නව කැලණි පාලම විවෘත කර ඇති බවයි සඳහන් වන්නේ. යළිත් ... ;j lshjkak
මහනුවරට නව සංවර්ධන වැඩසටහනක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙවර අයවැයෙන් “විසල් මහනුවර පුරවර සංවර්ධන වැඩසටහන” වෙනුවෙන් රුපියල් මිලියන 1,500ක් වෙන් කර තිබෙන බව පළාත් සභා ... ;j lshjkak
කැමති වුනත් නැතත් ජනාධිපතිවරණයක් තියන්නම වෙනවා - පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් -
ජනාධිපතිවරයා ප්‍රකාශ කළ පරිදි රජයට කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් ජනාධිපතිවරණයකට මුහුණ දීමට සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් ... ;j lshjkak
ඇතැම් රජයේ නිලධාරීන්ගේ වැඩ නිසා රටට එන විදේශ විනිමය අහිමි වෙනවා - කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර -
රටේ ආර්ථිකය වෙනුවෙන් විදේශ විනිමය මෙරටට ප්‍රේෂණය කිරිමට කටයුතු කරන විගමනික ප්‍රජාවට සහන සැලසීමේදී ඇතැම් ආයතනවල නිලධාරින් ඊට බාධා පැමිණවීම කණගාටුවට ... ;j lshjkak
ලිංගික චෝදනා වලට වරදකරු වුනොත් පාර්ලිමේන්තුවෙන් එළියට යන්න සූදානම් - මහාචාර්ය රංජිත් බණ්ඩාර -
විපක්ෂය විසින් තමා වෙත එල්ල කර ඇති ලිංගික අල්ලස් චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බව කෝප් කමිටු සභාපති රංජිත් බණ්ඩාර මහතා පවසයි අද (20) පාර්ලිමේන්තුවේ ... ;j lshjkak
විදුලි බිලට වැට්බදු බලපෑමක් නෑ - ඇමති රංජිත් සියඹලාපිටිය -
ලබන ජනවාරි මාසයේ සිට වැට් බදු ඉහළ නැංවීමක් සිදු වුවද, එයින් විදුලි බිල ඇතුළු තවත් අංශ කිහිපයකට බලපෑමක් සිදු නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ... ;j lshjkak