ආපදා මරණ සංඛ්‍යාව 355 දක්වා           ඉහළට 366ක් අතුරුදන්

ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 355 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම, අතුරුදහන් වූ පුද්ගලයින් සංඛ්‍යාව 366ක් බවයි එම වාර්තාවේ සඳහන්.
අවතැන්ව සුරක්ෂිත මධ්‍යස්ථානවල රැඳී සිටින පවුල් සංඛ්‍යාව 59,266 ක් වන බවත්, අවතැන්ව සුරක්ෂිත මධ්‍යස්ථානවල රැඳී සිටින පුද්ගලයින් සංඛ්‍යාව 209,568 ක් බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවේ සඳහන්.
menu
menu