ආන්දෝලනයට තුඩු දුන් පනත් සංශෝධන

පොදු පුරවැසියන් එකඟ නොවන කිසිම නීතියක් පාර්ලිමේන්තුවේ සම්මත නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ජනාධිපතිවරයා පැවසුවේ ජනතාව එම නීති ප්‍රතික්ෂේප කරන්නේ නම් එම නීති සම්පාදනයෙන්ද ඵලක් නොවන බවය.
''රට නගන ගුරු පවුර'' යන තේමාවෙන් ලංකා ගුරුසේවා සංගමය සංවිධාන කළ ජාතික ගුරු සමුළුව අද (17) පෙරවරුවේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු අතර ඊට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා