චමරි අතපත්තු සුවිශේෂී කඩයිමක් පසුකරයි

2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී චමරි අතපත්තු සුවිශේෂී කඩයිමක් පසුකිරීමට සමත්වී තිබෙනවා.

ඒ එක්දින ලකුණු 4000 සීමාව පසු කළ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව ලෙසට පත් වෙමින්

එමෙන්ම චමරි වාර්තා අතරට එක් වුණේ එම කඩයිම පසු කළ සිව්වන ආසියානු පිතිකාරිනිය බවට පත්වෙමින් බවයි වාර්තා වන්නේ .

2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය මේ වන විට පැවැත්වෙනවා .

menu
menu