ලොකු පැටී නැමැත්තාට ආධාර අනුබල දුන්නේ යැයි අත්අඩංගුවට ගත් කපුවා රිමාන්ඩ්

මත්ද්‍රව්‍ය ජාවාරම් සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් භාරයට පත් කරසිටින ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ලොකු පැටී නමැත්තාට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කපුවෙකු බව කියන පුද්ගලයෙකු මේ මස 24 වන දා දක්වා රිමාන්ඞ් භාරයට පත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

ඒ මෙම නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදීයි.

එහිදී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ලොකු පැටී නැමැති සැකකරු සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් දිනේෂ් කුමාර නමැති කපුවෙකු බව කියන පුද්ගලයා මත්ද්‍රව්‍ය පනත සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා විමර්ශන සිදුකළ බව පැවසුවා.කපුවා රිමාන්ඩ්

මත්ද්‍රව්‍ය ජාවාරම් සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් භාරයට පත් කරසිටින ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ලොකු පැටී නමැත්තාට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කපුවෙකු බව කියන පුද්ගලයෙකු මේ මස 24 වන දා දක්වා රිමාන්ඞ් භාරයට පත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

ඒ මෙම නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදීයි.

එහිදී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ලොකු පැටී නැමැති සැකකරු සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් දිනේෂ් කුමාර නමැති කපුවෙකු බව කියන පුද්ගලයා මත්ද්‍රව්‍ය පනත සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා විමර්ශන සිදුකළ බව පැවසුවා.

menu
menu