අවුරුදු තුනක සිඟිත්තා සමඟ මරු තුරුලට ගිය මව

ගාල්ල - බටපොල, කහටපිටිය ප්‍රදේශයේදී මවක් සිය දරුවාගේ ගෙල කපා ඝාතනය කර ඇය ද සියදිවි හානි කර ගත් පුවතක් වාර්ථා වෙනවා .
පොලිසිය පැවසුවේ ඝාතනයට ලක්වූ පිරිමි දරුවා අවුරුදු තුනහමාරක් පමණ වයසේ පසුවන අතර, සියදිවි හානිකරගත් මව 24 හැවිරිදි වියේ පසුවන බවයි.
ඇය මීට මාස කිහිපයකට පමණ පෙර විදේශ රැකියාවක නිරතව සිට යළි නිවසට පැමිණ තිබෙන බවට වාර්ථා වෙනවා .
ස්වාමිපුරුෂයා ඇය අතහැර ගොස් ඇති අතර, කුඩා දරුවා හැදී වැඩී ඇත්තේ සියදිවි හානිකරගත් කාන්තාවගේ පියා භාරයේ බවයි පොලිසිය පැවසුවේ
menu
menu