ගණේමුල්ල සංජීව  ඝාතනයට ආධාර අනුබල දුන්  නීතිඥවරිය

ගනේමුල්ල සංජීව’ ඝාතනයට ආධාර අනුබල දුන් නීතිඥවරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කඩවත ප්‍රදේශයේදීයි.

ගෙනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරිය ලෙසින් සැලකෙන ඉෂාරා සෙව්වන්දිට නීතිඥවරියකගේ ව්‍යාජ හැඳුනුම්පතක් ලබා දුන් බවට එල්ල වී ඇති චෝදනා මත මෙම නීතිඥවරිය අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

menu
menu