ආචාර්ය පූජ්‍ය මාදුළුවාවේ සෝභිත මාහිමිපාණන් වහන්සේගේ 10 වන ගුණානුස්මරණය
 
                                            
	කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපතිව වැඩ විසූ විචිත්‍ර ධර්ම කථික වාදීහසිංහ පරම පුජනීය අප ගුරු දේවෝත්තම ආචාර්ය පූජ්‍ය මාදුළුවාවේ සෝභිත මාහිමිපාණන් වහන්සේගේ 10 වන ගුණානුස්මරණය නොවැම්බර් මස 08 වන දිනට යෙදී තිබෙනවා
	ඒ වෙනුවෙන් පැවැත් විමට තියමිත ගුණ සමරු විශේෂ පිංකම නොවැම්බර් මස 07 වන සහ 08 වන දින ශ්‍රී නාග විහාරස්ථානයේ දී සිදු කිරීමට තියමිතයි .
	නොවැම්බර් 07 වන දින ලේ දන්දීමේ පිංකමක් සහ ගුණ සමරු ධර්ම දේශනය පැවැත් විමට නියමිත අතර
	නොවැම්බර් 08 වන දින පුස්පෝපහාර දැක්වීම සහ
	දහවල් ශතාධික සංඝගත දක්ෂිණාව ද, පැවැත්වීමට තියමිතයි
	විහාරාධිපති, රාජකීය පණ්ඩිත, දර්ශනපති. පූජ්‍ය වතුරවිල සිරිසුජාත හිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් මෙම පින්කම් මාලාව සංවිධානය කර තිබෙනවා .
                                        
