ජාවාරම්කරුවන් 07ක් භාර වීමට එකඟ වෙලා

මැදපෙරදිග සැඟවී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හත් දෙනෙකු ආරක්ෂක අංශ වෙත යටත් වීමට එකඟ වී තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා පවසනවා.

menu
menu