පාවන් රත්නායක විස්සයි විස්ස සංචිතයට

රී ලංකාව, පාකිස්තානය සහ සිම්බාබ්වේ කණ්ඩයම අතර පැවැත්වෙන තුන්කොන් තරඟාවලිය සඳහා වන විස්සයි විස්ස සංචිතයට පවන් රත්නායක ඇතුළත් කිරීමටත් තීරණය කරන තිබෙනබව වාර්තා වෙනවා
ක්‍රිකට් ආරංචිමාර්ග සඳහන් කරන්නේ නායක චරිත් අසලංක වයිරස් උණ රෝගී තත්වය යහපත් නොවීම නිසා පිතිකරුවෙකුගේ අඩුපාඩුව සදහ පවන් රත්නායක සංචිතයට ඇතුළත් කිරීමට නියමිත බවයි.
menu
menu