බෙන්තොට වෙරළ තිරයෙන් මත්ද්‍රව්‍ය අඩංගු පාර්සලයක්
බෙන්තොට වෙරළ තිරයෙන් මත්ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා
එම මත්ද්‍රව්‍ය තොගය කිලෝග්‍රෑම් 20ත් 25ත් අතර ප්‍රමාණයක් අඩංගු පාර්සලයක් බවයි පොලිසිය සඳහන් කර සිටියේ.

