ඉවසලා ඉවසලා බැරිම තැන මේ තීරණය ගත් සර්

බිරිඳගේ අනියම් සම්බන්ධතාවයක් මත ඇතිවූ පවුල් ආරවුලකින් ඇය ඝාතනය කර ඔහු ද වස පානය කර රෝහල්ගතව සිටියදි අත්අඩංගුවට ගත් බව වාකරේ පෙලිසිය පවසනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සින්නතට්ටමුණ, වාකරේ පදිංචි වයස අවුරුදු 25ක තරුණයෙක්. පවයි පොලිසිය පැවසුවේ
මෙම සිද්ධියෙන් අවාසනාවන්ත ලෙස මරණයට පත්ව ඇත්තේ සැකකරුගේ බිරිඳ නිලූක්ෂා නමැති වයස අවුරුදු 22ක තැනැත්තියක් බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.
සැකකරුගේ බිරිඳ අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බවත් ඒ හේතුවෙන් ඇතිවූ පවුල් ආරවුලක් දුරදිග ගොස් මෙම ඝාතනය සිදුව ඇති බවත් පොලිසිය පැසුවේ
menu
menu