අධ්‍යාපනයට අයවැයෙන් හිමි තැන

අයවැය කාරක සභා අවස්ථා විවාදය අද 09 වන දිනටත් පාර්ලිමේන්තුවේදී මේ වන විට පැවැත්වෙනවා.
අද දිනයේ විවාදයට ගැනෙන්නේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයට අයත් වැය ශීර්ෂයි.
අද දිනයේ විවාදය ආරම්භ කරමින් පළමුව අදහස් දැක්වූයේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මියයි.
menu
menu