ඉන්දීය යුද හමුදාපති ලංකාවට එන්න සැරසෙයි

ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් උපේන්ද්‍ර ද්විවේදි මෙරට සංචාරය කිරීමට නියමිත බව වාර්ථා වෙනවා.
ඒ අනුව ලබන දෙසැම්බර් පළමුවැනිදා සහ 2 වැනිදා දෙදින නිල සංචාරයක් සඳහා ඔහු ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතයි.
ඉන්දීය හමුදාව ප්‍රකාශ කරන්නේ මෙම සංචාරය ඉන්දු - ශ්‍රී ලංකා ආරක්ෂක සහයෝගීතාවයේ වැදගත් පියවරක් සනිටුහන් කරන බවයි.
menu
menu