අළු බඳුන” ක්‍රිකට් තරඟාවලියේ සිව්වන තරඟය
එංගලන්තය සහ ඕස්ටේ්‍රලියාව අතර පැවැත්වෙන “අළු බඳුන” ක්‍රිකට් තරඟාවලියේ සිව්වන තරඟය දැන් පැවැත්වෙනවා.
ඒ ඕස්ටේ්‍රලියාවේ මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි. තරඟයේ කාසිය වාසිය දිනූ එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදෙන ඕස්ටේ්‍රලියානු කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර කඩුලු 04ක් දැවී ලකුණු 64ක් රැස්කරගෙන සිටියා.
“අළු බඳුන” ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟ තුනම ජය ගත්තේ ඕස්ටේ්‍රලියාවයි.

