පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමින් සිටි පිරිසක් කොටු

සීදුවේ සමාජ ශාලාවකටපෙට්‍රල්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමින් සිටි බව කියන පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් සිදුකළ වැටලීමකදී සැකකරුවන් 06කුසහපෙට්‍රල්බෝම්බ 06ක් අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරුවන් අතර එම ආයතනයේ කළමනාකරු, ව්‍යාපාරිකයෙකු, ත්‍රිරෝද රථ රියදුරන් තිදෙනෙකු හා තවත් පුද්ග⁣ලයෙකු වන බව සඳහන් වේ.

menu
menu