මහින්ද නැවත කොළඹ ආ හේතුව
දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් මෙරටට ලැබුණු විදෙස් ආධාර නිසි ක්‍රමවේදයක් හරහා ජනතාවට ලබාදෙන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා පවසනවා.
ජනතාවගේ අවශ්‍යතාවයන් සොයා බලමින් දේශපාලන මැදිහත් වීමකින් තොරව සියලු ආධාර ජනතාව වෙත ලබාදීමට කටයුතු කරන බවයි මන්ත්‍රීවරයා පැවසුවේ

