ඇමති දේවානන්දා රැඳවූ තැන

රක්‍ෂිත බන්ධනාගාරගත කළ හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා මහර බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අධිකරණය ලබාදුන් නියෝග මත හිටපු අමාත්‍යවරයා එලෙස බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

ඊයේ පස්වරුවේ මහර බන්ධනාගාර වෙත රැගෙන ආ හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පළමුව වෛද්‍යවරයෙකු විසින් පරීක්‍ෂා කර තිබෙනවා.

ඉන් අනතුරුව හිටපු අමාත්‍යවරයා එම බන්ධනාගාර රෝහලේ වාට්ුවකට ඇතුළත් කළ බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

කෙසේවෙතත් ඔහුට බන්ධනාගාර රෝහල තුළ විශේෂ පහසුකම් ලබාදී නොමැති බවද බන්ධනාගාර ආරංචි පැවසුවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිමැරුම් විමර්ශන අංශය මගින් සිදු කරන ලද විමර්ශනයකට අදාළව පසුගිය 26 වනදා හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා යුද හමුදාව විසින් එවකදි නීත්‍යානුකූලව පිස්තෝලයක් ලබාදී තිබෙනවා.

කෙසේවෙතත් එම පිස්තෝලය 2019 වසරේදී වැලිවේරිය ප්‍රදේශයේ බෝක්කුවක් අසල කැලෑබද ප්‍රදේශයක සඟවා තිබියදී සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.

ඒ, සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ මාකඳුරේ මදුෂ් එවකදී ලබාදුන් ප්‍රකාශයක් මතයි.

menu
menu