නවසීලන්ත තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

නවසීලන්ත තුන් ඉරියව් ක්‍රීඩක ඩග් බ්‍රේස්වෙල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා

35 හැවිරිදි බ්‍රේස්වෙල් අවසන් වරට නවසීලන්තය වෙනුවෙන් ටෙස්ට් තරගයකට ක්‍රීඩා කළේ 2023 දී ය.

අස්ථි ආබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහු මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

බ්‍රේස්වෙල් 2011 සිට 2023 දක්වා කාලය තුළ ටෙස්ට් තරග 28ක්, එක්දින තරග 21ක් සහ විස්සයි20 තරග 20ක් සඳහා ඩග් බ්‍රේස්වෙල් ක්‍රීඩා කර තිබෙනවා.

තවද ඔහු ටෙස්ට් කඩුලු 74ක් සහ එක්දින කඩුලු 46ක් දවා ගෙන තිබෙනවා .

menu
menu