ශ්‍රී ලාංකිකයන්ට ඊශ්‍රායලයෙන් නිල දැනුම්දීමක්
රී ලාංකික ශ්‍රමිකයන් ඊශ්‍රායල් රාජ්‍යයේ නිශ්චිත ශ්‍රම වෙළෙඳපොළ අංශයන්හි තාවකාලිකව සේවයේ නියුක්ත කරවීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය සහ ඊශ්‍රායල් රජය අතර ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.
එබැවින් ගෘහස්ථ රැකවරණ; කෘෂිකර්මය; ඉදිකිරීම්; හෝටල්, ගෘහ පාලනය සහ පිරිසිදු කිරීමේ සේවා; නිෂ්පාදන සහ ආපන ශාලා යන අංශයන්හි රැකියා සඳහා බඳවා ගැනීමට අදාළ ක්‍රියාත්මක කිරීමේ සැලසුම්වලට (A, B, C, D, E හා F ප්‍රොටොකෝල) වරින් වර අත්සන් තබා ඇත.

