මධුරෝගේ වත්කම් අත්හිටුවයි
වෙනිසියුලානු ජනපතති නිකොලස් මධුරෝ සහ ඔහුගේ සමීපතමයින්ගේ ස්විට්සර්ලන්තයේ පවතින සියලුම වත්කම් අත්හිටුවා ඇති බව දැනුම් දීතිබේ.
අමෙරිකානු හමුදාව විසින් ජනපතති නිකොලස් මධුරෝව පසුගිය සෙනසුරාදා අත්අඩංගුවට ගැනීමත් සමඟ ස්විට්සර්ලන්ත විසින් මෙම පියවර ගෙන ඇති බව සඳහන් වේ.
වසර හතරක් සඳහා මෙම අත්හිටුවීම වලංගු වේ.

