නිදන් හාරමින් සිටි හමුදා සෙබළෙක් ඇතුළු තිදෙනෙක් දැලේ

තණමල්විල පොලීසියට ලද තොරතුරක් මත කහකුරුල්ලන් පැලැස්ස ප්‍රදේශයේ නිදන් හාරමින් සිටි යුද හමුදා සෙබළෙක් ඇතුළු තිදෙනෙකු ඊයේ (04) තණමල්විල පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම පිරිස කහකුරුල්ලන් පැලැස්ස ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක ගල්තලාවක පාමුල නිධන් සෙවීමට කැණීම් කටයුතු කරමින් සිටියදී ඒ සඳහා යොදාගත් උපකරණ සහ පූජා භාණ්ඩ සමඟයි මෙලෙස පොලීසිය භාරයට ගෙන තිබෙන්නේ.
menu
menu