සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය නවක සාමාජිකයන්

සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සඳහා නවක සාමාජිකයන් පත් කිරීමේ දී තරුණයන්ට අවස්ථාව ලබා දීමට මෙවර කටයුතු කර තිබේ.

ඒ අනුව අද (16) සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වූ අවස්ථාවේ දී නවක සාමාජිකයන් ලෙස චරිත් අබේසිංහ, වැරුණ රාජපක්ෂ, මහේෂ් සේනානායක, වෛද්‍ය චමල් සංජීව සහ සංජීව ධම්මික යන තරුණ දේශපාලන නියෝජිතයන් රැසක් පත් කරන ලදී.

menu
menu