ජපාන පාර්ලිමේන්තුව විසුරුවා හැරේ

හදිසි මහ මැතිවරණයක් සඳහා ජපාන පාර්ලිමේන්තුව විසුරවා හැරීමට අග්‍රාමාත්‍ය සනයි තකයිචි පියවර ගෙන තිබේ.

ඒ අනුව පෙබරවාරි 8 වනදා ජපාන පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නියමිතය

menu
menu