රන් පවුමක මිල ලක්ෂ 04 සීමාවට

ලෝක වෙළෙඳපළේ රන් මිල සීඝ්‍රයෙන් ඉහළ යාමත් සමග මෙරට වෙළෙඳපළේ කැරට් 24 රන් පවුමක මිල රුපියල් ලක්ෂ හතරේ සීමාවට ළඟාවී තිබෙනවා.

අද දිනයේ එම වර්ගයේ රන් පවුමක මිල රුපියල් 390,000 ක් ලෙස සටහන් වී ඇති අතර කැරට් 22 රන් පවුමක් රුපියල් 360,700 කට අලෙවි වන බවයි ශ්‍රී ලංකා ස්වර්ණාභරණ සංගමය සඳහන් කළේ

menu
menu